දේශීය

අප්‍රේල් මාසයේ විශ්‍රාම වැටුප නිවසටම

(UTV |කොළඹ ) – මේ වන විටත් අප්‍රේල් මාසයේදී විශ්‍රාම වැටුප් ලබාගන්නා විශ්‍රාම වැටුප් හිමියන්ගේ විශ්‍රාම වැටුප නිවසටම ගෙනැවිත් භාරදීමේ වැඩපිළිවෙලක් තැපැල් දේපාර්තමේන්තුවේ කාර්වව මණ්ඩලය විසින් ආරම්භ කර ඇති බව තැපැල්ලති රංජිත් ආරියරත්න ප්‍රකාශ කරයි.

විශ්‍රාම වැටුප් හිමියන් රජය විසින් ලබාදෙන ප්‍රවාහන පහසුකම් උපයෝගී කර ගනිමින් තැපැල් කාර්යාල කරා පැමිණිමේ අවශ්‍යතාවක් නොමැති වේ.

තවද අප්‍රේල් මස 04වන දින වන විටත් තම විශ්‍රාම වැටුප නිවසටම නොලැබුණහොත් පමණක් ඒ සම්බන්ධව තමන් විශ්‍රාම වැටුප් ලබා ගන්නා තැපැල් කාර්යාලයේ තැපැල් ස්ථානාධිපති වෙත දුරකථන ඇමතුමක් ලබා දෙන මෙන් තැපැල්පිතිවරයා විසින් තවදුරටත් දැනුම් දෙනු ලැබේ.

Related posts

විසර්ජන පනත් කෙටුම්පතට කතානායක අත්සන් තබයි

Mohamed Dilsad

ණය ප්‍රතිව්‍යුහගතකරණය ගැන කතා කරන්න කැබිනට් සහ ආණ්ඩු මන්ත්‍රී රැස්වෙයි

Mohamed Dilsad

අදත් පැයයි විනාඩි 20ක කාලයක් විදුලි කප්පාදුවක්

Mohamed Dilsad

Leave a Comment