දේශීය

අදත් පැයයි විනාඩි 20ක කාලයක් විදුලි කප්පාදුවක්

(UTV | කොළඹ) – අද ( 23 ) පැයයි විනාඩි 20ක කාලයක් විදුලි කප්පාදුව සිදු කරන බව මහජන උපයෝගීතා කොමිසම සදහන් කරයි.

ඒ අනුව අද A,B,C,D,E,F,G,H,I,J,K,L,P,Q,R,S,T,U,V යන කණ්ඩායම් සදහා ප.ව 5.00 සිට රාත්‍රී 9.00 දක්වා පැයයි විනාඩි 20ක විදුලි කප්පාදුවක් සිදු කෙරේ.

Related posts

ගෝඨා අල්ලන්නැයි සිංගප්පූරු නීතිපතිට ITJP සංවිධානයෙන් පැමිණිල්ලක්

Mohamed Dilsad

ජනාධිපති රටවල් තුනකට ලක්‍ෂ 18කින් ගියේ ෆුට්බෝඩ් ද..? – දිලිත් ජයවීර

Editor O

ජනාධිපති අනුර කරන ප්‍රකාශවලට පදනමක් නැහැ | ආණ්ඩුවේ අසමත් බව වසා ගැනීමට විපක්ෂයට චෝදනා කරනවා – නාමල් රාජපක්ෂ

Editor O

Leave a Comment