දේශීය

ආපනශාලා විවෘත කිරීමේ දී ගැටළු පැන නගින බව බේකරි හිමියන් කියයි

(UTV | කොළඹ) – ලබන 11 වන සඳුදා සිට සේවා කටයුතු ආරම්භ කිරීමේදී බේකරි ඇතුළු ආපනශාලා විවෘත කිරීම සඳහා ගැටළු පවතින බව සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමය සඳහන් කරයි.

ශ්‍රමිකයන් ගම්බිම් බලා ගොස් ඇති බැවින් මෙම තත්ත්වය උද්ගතව ඇත.

මේ හේතුවෙන් අදාළ සේවකයන් ගෙන්වා ගැනීම සඳහා රජය මැදිහත්වී ක්‍රමවේදයක් හඳුන්වා දිය යුතු බව එම සංගමය අවධාරණය කරයි.

Related posts

අලුතෙන් රාජ්‍ය තාන්ත්‍රිකයින් 17ක්

Mohamed Dilsad

ගම්පහ ජනතාවට විශේෂ සෞඛ්‍ය උපදෙසක්

Mohamed Dilsad

හැඳුනුම්පතේ අලුත්ම වෙනස ළඟදීම

Mohamed Dilsad

Leave a Comment