ගොසිප්

කොරෝනාවට මුහුණ දුන් කදිම අවන්හලක් [PHOTOS]

(UTV | කොවිඩ් 19) – කොරෝනා හේතුවෙන් ලොව පුරා අවන්හල් වසා දමා තිබියදී එක් අවන්හලක් ඊට කදිම පිළියමක් සොයාගෙන ඇති බව විදෙස් මාධ්‍ය පෙන්වා දෙයි.

නෙදර්ලන්තයේ ඇම්ස්ටර්ඩෑම් හි පිහිටි Mediamatic ETEN නම් මෙම අවන්හල විසින් මෙම ක්‍රමය හඳුන්වා දී ඇත.

සමාජ දුරස්ථභාවය රඳවා ගනිමින් සිය පවුලේ හිතවතුන් සමග ආහාර ගත හැකි කුඩා නිරෝධායන කුටි ලෙස මෙම ක්‍රමය හඳුන්වාදී ඇති අතර , කාර්ය මණ්ඩලය ද ආරක්ෂාකාරී ආවරණ වලින් සැරසී සිටින අතර එම කුටි වෙන්කරවා ගැනීම අන්තර්ජාලය ඔස්සේ සිදු කරනු ලබයි.

 

 

Related posts

‘එක රටක් එක නිතියක්’ සභාපතිකම මම බලාපොරොත්තු වූ දෙයක්..- ඥාණසාර හිමි

Mohamed Dilsad

බැසිල් පාර්ලිමෙන්තු එන අලුත් දිනය මෙන්න…

Mohamed Dilsad

කොරෝනා වාතය හරහාත් ව්‍යාප්ත වන බවට සාක්ෂි

Mohamed Dilsad

Leave a Comment