ව්‍යාපාරික

භාණ්ඩාගාර බිල්පත් වෙන්දේසියක් 13 වනදා

(UTV| කොළඹ) – ලබන 13 වන බදාදා දිනයේ රුපියල් මිලියන 30,000 ක් වටිනා භාණ්ඩාගාර බිල්පත් වෙන්දේසියක් සිදුකිරිමට නියමිතව තිබේ.

එහිදී දින 91 කින් කල් පිරෙන මිලියන 7,000 ක බිල්පත් සහ දින 182 කින් කල් පිරෙන මිලියන 9000 ක මෙන්ම, දින 364 කින් කල් පිරෙන මිලියන 14,000 ක භාණ්ඩාගාර බිල්පත් වෙන්දේසි කෙරෙන බව මහ බැංකුව ප්‍රකාශ කර තිබේ.

Related posts

වියලි කාලගුණ තත්වයට ඔරොත්තුදෙන නව වී ප්‍රබෙදයක්

Mohamed Dilsad

රේගුවෙන් බිලියන 1000ක ආදායමක්

Editor O

පළතුරු ආශ්‍රිත අමුද්‍රව්‍ය සපයන නව කර්මාන්තශාලාවක්

Mohamed Dilsad

Leave a Comment