ව්‍යාපාරික

පළතුරු ආශ්‍රිත අමුද්‍රව්‍ය සපයන නව කර්මාන්තශාලාවක්

(UTV | කොළඹ) – පළතුරු ආශ්‍රිත අමුද්‍රව්‍ය සපයන කර්මාන්තශාලාවක් ස්ථාපිත කිරීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිවී තිබේ.

ඒ බේකරි නිෂ්පාදකයින්ට අවශ්‍ය පරිදි සකස් කළ හැකි වීම හේතුවෙන්.

මේ සඳහා ඩෙන්මාර්කයේ සැපයුම්කරුවෙකු විසින් ආයෝජනය කිරීමට කැමැත්ත පළ කර ඇත.

පන්නල පිහිටි කාර්මික ජනපදයෙන් අක්කර දෙකක පමණ ඉඩම් ප්‍රමාණයක් ඒ සඳහා වෙන්කර ඇති අතර පළමු අදියර යටතේ ඇමරිකානු ඩොලර් මිලියන 1.5 ක් ආයෝජනය කිරීමට ඩෙන්මාර්කය විසින් සැලසුම් කර තිබේ .

Related posts

දෙස් විදෙස් සංචාරකයන් වෙනුවෙන් නව සංචාරක කලාප

Mohamed Dilsad

ලෝක වෙළෙඳපොළේ බොර තෙල් මිල පහළට

Editor O

මත්පැන් නිෂ්පාදන ආයතන 08ක බලපත්‍රවලට ආණ්ඩුව කරන්න යන දේ

Editor O

Leave a Comment