ව්‍යාපාරික

වියලි කාලගුණ තත්වයට ඔරොත්තුදෙන නව වී ප්‍රබෙදයක්

(උදයම්,කොළඹ ) – වියළි කාළගුණයට මුහුණ දිය හැකි නව තේ ප්‍රභේදයක්  හඳුන්වා දෙයි.

තලවකැලේ තේ පර්යෙෂණ ආයතනය පැවසුවේ ටී.ආර්.අයි 5000 ලෙස මෙම නව වී ප්‍රබේදය නම් කර ඇති      බවයි.

මෙම තේ ප්‍රභේදය වසර 25ක් තිස්සේ සිදුකරන ලද පර්යේෂණයක ප්‍රතිඵලයක් බව තේ පාර්යේෂණ ආයතනය පෙන්වා දෙයි.

Related posts

මසකට රු. ලක්ෂයකට වැඩි ආදායමක් ලබන අයට විශේෂ දැනුම් දීමක්

Editor O

රුපියලේ වටිනාකම තවත් පහළ බසී

Mohamed Dilsad

වියළි පලතුරු සැකසීම පිළිබඳ කෘෂිකර්ම අමාත්‍යාංශයේ අවධානය

Mohamed Dilsad

Leave a Comment