දේශීය

ස්ථිර ආදායම් නොලබන පිරිසකට දීමනාවක් ලබා දීමට කැබිනට් මණ්ඩල සාකච්ඡා

(UTV |කොළඹ ) – රාජ්‍ය සේවකයින් නොවන සහ ස්ථිර ආදායම් නොලබන ලක්ෂ 40 ක පිරිසකට රුපියල් 5,000 ක මාසික දීමනාවක් ලබා දීමට කැබිනට් මණ්ඩලයේ දී සාකච්ඡා සිදු කරන බවට සම කැබිනට් ප්‍රකාශක පවසයි.

Related posts

හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න රක්ෂිත බන්ධනාගාරයට [UPDATE]

Mohamed Dilsad

දුම්රිය කාල සටහන (දෙසැම්බර් 01 සිට 05 දක්වා)

Editor O

ශ්‍රී ලංකාවේ ආණ්ඩුව වෙනස් කරන්න USAID ආධාර දුන් හැටි හෙළිදරව්වක්

Editor O

Leave a Comment