දේශීයප්‍රමුඛ පුවත 1

හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න රක්ෂිත බන්ධනාගාරයට [UPDATE]

(UTV | කොළඹ) –  හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රාජිත සේනාරත්න ලබන 27 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර ඇත.

ඒ ඔහු කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි.


(UTV | කොළඹ) – හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට භාරවීමෙන් අනතුරුව අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරි ජාලිය සේනාරත්න පවසයි.

ඔහුව අධිකරණයට ඉදිරිපත් කිරීමට ද නියමිතව ඇත.

Related posts

සරු බිමක් කිරීමට අවශ්‍ය සැලසුම් සකස් කර තිබෙනවා [VIDEO]

Mohamed Dilsad

බෙලිඅත්ත ප්‍රාදේශීය සභාවේ සභාපති පොලිසියට භාරවෙයි

Mohamed Dilsad

තඹ කර්මාන්ත ශාලාවේ එක් සැකකරුවෙක් යළි රක්ෂිත බන්ධනාගාරයට.

Mohamed Dilsad

Leave a Comment