දේශීය

බේකරි හිමියන්ගෙන් වැඩබලන පොලිස්පතිට ඉල්ලීමක්

(UTV | කොළඹ) – කොළඹ හා ගම්පහ දිස්ත්‍රික්කවල බේකරි නිෂ්පාදන අලෙවි කරන වෙලෙදසැල් සෞඛ්‍යාරක්ෂිත කොන්දේසි යටතේ විවෘත කිරීමට අවසර දෙන්නැයි සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමය වැඩබලන පොලිස්පතිවරයාගෙන් ඉල්ලීමක් කර තිබේ.

අදාල අවසරය හිමිවන්නේ නම් උපරිම සෞඛ්‍යාරක්ෂිතව කටයුතු කිරීමට බේකරි හිමියන් සූදානම් බව සංගමයේ සභාපති එන් කේ ජයවර්ධන මහතා පවසයි.

Related posts

තුර්කි විදේශ ඇමති දිවයිනට

Mohamed Dilsad

චීනයේ සිට ජාතික ගුවන් සේවය වෛද්‍ය ආධාර රැගෙන එයි

Mohamed Dilsad

රාජ්‍ය සේවයේ වැටුප් වැඩි කිරීම ගැන රජයේ ස්ථාවරය

Editor O

Leave a Comment