දේශීය

චෙන්නායි රැඳී සිටි තවත් ලාංකිකයින් පිරිසක් දිවයිනට

(UTV | කොළඹ) – ඉන්දියාවේ රැඳී සිටි තවත් ලාංකිකයින් 320 දෙනෙකු රැගත් ශ්‍රී ලන්කන් විශේෂ ගුවන් යානයක් චෙන්නායි නුවර සිට කටුනායක ගුවන්තොටුපොළට පැමිණ තිබේ.

මෙම පිරිස රැගෙන එම සඳහා ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ විශේෂ ගුවන් සේවයේ යූ.එල්.- 1122 දරන විශේෂ ගුවන් යානය අද (12) උදෑසන චෙන්නායි බලා පිටත්ව ගියේය.

ශ්‍රී ලංකා ගුවන් හමුදාව විසින් මෙම ගුවන් මගීන් සහ ඔවුන්ගේ බඩුබාහිරාදිය විශබීජ හරණය කිරීම සිදු කළහ.

සියලු පරීක්ෂණ කටයුතු නිමාවෙන් පසුව , මෙම ගුවන් මගීන් පිරිස ශ්‍රී ලංකා යුධ හමුදාව විසින් , නීරෝධායන කටයුතු සදහා එම මධ්‍යස්ථාන වෙත විශේෂ බස් රථ වලින් රැගෙන යෑම සිදු කෙරුණි.

Related posts

මැතිවරණ රාජකාරී සඳහා පොලිස් නිළධාරීන් 7654 ක් යොදවයි

Mohamed Dilsad

ජානකී සිරිවර්ධන රිමාන්ඩ්

Mohamed Dilsad

රට තුළ සිටින විදෙස් සංචාරකයින්ට පහසුකම් දෙන්න

Mohamed Dilsad

Leave a Comment