දේශීය

කොරෝනා ආසාදිතයන් අතරින් සුවය ලැබූ සංඛ්‍යාව ඉහලට

(UTV | කෝවිඩ් -19) – තවත් කොරෝනා ආසාදිතයින් 23 දෙනෙකු සුවය ලබා රෝහලින් පිටව ගොස් ඇත.

ඒ අනුව මෙරට කොරෝනා වෛරසය ආසාධිතයන් අතුරින් සුවය ලැබූ සංඛ්‍යාව 366 දක්වා ඉහල ගොස් තිබේ.

වසංගත රෝග විද්‍යා අංශය පැවසුවේ අයි.ඩී.එච්, වැලිකන්ද, මුල්ලේරියාව, ඉරණවිල සහ හෝමාගම යන රෝහල්වල ප්‍රතිකාර ලබමින් සිටි ආසාදිතයින් මෙලෙස පිටව ගිය බවයි.

Related posts

රක්වානේදී ත්‍රිරෝද රථ දෙකක් ගැටී අයෙක් මරුට

Mohamed Dilsad

හුදෙකලා කර ඇති ප්‍රදේශ වල ජනතාව සති අන්තයේ අවධානමෙන්

Mohamed Dilsad

තවත් 26 ක් සුවය ලබා පිටව යයි

Mohamed Dilsad

Leave a Comment