දේශීය

ඉන්දියාවේ සිටි තවත් සිසුන් 164 ක් දිවයිනට පැමිණෙයි

(UTV | කොවිඩ් 19) –  ඉන්දියාවේ සිර වී සිටින තවත් ශ්‍රී ලාංකික සිසුන් 164 ක් , ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ විශේෂ ගුවන් යානයක් මගින් අද පස්වරුවේ කටුනායක ගුවන් තොටුපළ වෙත රැගෙන පැමිණ තිබේ.

කාර්ය මණ්ඩලය 8 දෙනෙකුගෙන් සමන්විත මෙම විශේෂිත ගුවන් යානය අද පෙරවරු 9.10 ට දිවයිනෙන් පිටත් විය.

සිසුන් පිරිස රැගත් ගුවන් යානය අද පස්වරු 12. 40 ට පමණ ඉන්දියාවේ සිට දිවයිනට පැමිණ ඇත.

Related posts

විස්සයි විස්ස ලෝක කුසලානය සඳහා වන ශ්‍රී ලංකා සංචිතය

Mohamed Dilsad

ඇල්ලවල දියඇල්ල නැවත දැනුම් දෙනතුරු සංචාරකයින්ට තහනම්

Mohamed Dilsad

ගිං ගඟ මෝයකට නාන්න ගිය සිසුන් දෙදෙනා මිය යති

Mohamed Dilsad

Leave a Comment