දේශීය

අම්බිකා සත්කුණනාදන් ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසමෙන් ඉල්ලා අස්වෙයි

(UTV | කොළඹ) –  ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසමේ සාමාජික අම්බිකා සත්කුණනාදන් සිය ධූරයෙන් ඉල්ලා අස්වී තිබේ.‍

මෙම කොමිසමේ සාමාජිකයෙකු ලෙස අම්බිකා සත්කුණනාදන් පත් කෙරුණේ 2015 වසරේ ඔක්තෝම්බර් මාසයේදියි.

ඊට පෙර ඇය එක්සත් ජාතීන්ගේ ශ්‍රී ලංකා කාර්යාලයේ ජාතික නීති උපදේශකවරියක ලෙසද කටයුතු කර ඇත.

Related posts

කොළඹ ආපනශාලාවල ලබාදෙන තේ පිළිබඳ ගැටළු ඇත්නම් වහාම දැනුම් දෙන්න

Mohamed Dilsad

පළාත් පාලන ඡන්දය කල් දැම්මේ ඇයි ?

Mohamed Dilsad

හිටපු පළාත් සභා මන්ත්‍රීවරයෙකු සහ මොරටුව නගර සභා සේවකයෙක් අත්අඩංගුවට

Mohamed Dilsad

Leave a Comment