Trending Newsඑසැන පුවත්දේශීය

පාර්ලිමේන්තු මන්ත්‍රී කාවින්ද ජයවර්ධන සහ ඉන්දියානු මහකොමසාරිස් අතර හමුවක්

පාර්ලිමේන්තු මන්ත්‍රී දොස්තර කවින්ද ජයවර්ධන මහතා සහ ඉන්දියානු මහ කොමසාරිස් සන්තෝෂ් ජා අතර හමුවක් ඊයේ (05) පැවැත්වින. සුළි කුණාටු තත්ත්වය හේතුවෙන් ලංකාවට සිදු වූ විශාල හානිය පිළිබඳවත්, එම අවස්ථාවේදී ඉන්දීය රජය, ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝධි මැතිතුමාත්, ඉන්දීය ජනතාවත්, ලංකාවට ලබා දුන් ඉමහත් සේවය වෙනුවෙන්, දොස්තර කවින්ද ජයවර්ධන මහතා ස්තුතිය පළ කළේය.

ඉන්දීය රජය විසින් ලංකාවට ලබා දුන් සෑම සහයෝගයකටම ස්තුතිය පළ කරමින් පාර්ලිමේන්තු මන්ත්‍රී දොස්තර කවින්ද ජයවර්ධන මහතා විසින් නරේන්ද්‍ර මෝදි අග්‍රාමාත්‍යතුමන් වෙත යොමු කිරීම සඳහා, ඉන්දියානු මහ කොමසාරිස් සන්තෝෂ් ජා මැතිතුමා හට ලිපියක් බාර දුන්නේය.

රටේ පවතින දේශපාලන තත්ත්වය පිළිබඳ දීර්ඝ වශයෙන් සාකච්ඡා කෙරිණ.

Related posts

Consultative Committee appointed to compile report on Singapore – Sri Lanka FTA

Mohamed Dilsad

භාණ්ඩාගාර බිල්පත් පොලීය තවත් පහළට.

Editor O

අමෙරිකාවට යන්න අවස්ථාව මෙන්න

Mohamed Dilsad

Leave a Comment