Trending Newsඑසැන පුවත්දේශීයව්‍යාපාරික

භාණ්ඩාගාර බිල්පත් පොලීය තවත් පහළට.

මෙම වසරේ පළමු භාණ්ඩාගාර බිල්පත් වෙන්දේසිය ජනවාරි 01 වැනිදා පැවැත්වින. එහිදී වෙන්දේසිය සඳහා ඉදිරිපත් කර තිබුණු භාණ්ඩාගාර බිල්පත්වල වටිනාකම රුපියල් මිලියන 168,000 කි. පසුගිය වෙන්දේසියට වඩා මෙම වෙන්දේසියේදීත් බර තබන ලද සාමාන්‍ය ඵලදා අනුපාතික සුළු වශයෙන් පහළ දමා තිබිණ.

Related posts

‘දෙවනි රැල්ලට සූදානමින් ඉන්න’

Mohamed Dilsad

Passenger plane crashes in Iran killing all on-board

Mohamed Dilsad

ඉන්ධන එක්රැස් කර ගැනීමෙන් වළකින්න

Mohamed Dilsad

Leave a Comment