Trending Newsඑසැන පුවත්දේශීයවිදෙස්

මියන්මාර ඛේදවාචකයෙන් මියගිය ගණන තුන් දහස ඉක්මවයි – මුදා ගැනීමේ මෙහෙයුම් අඛණ්ඩව

මියන්මාරයට බලපෑ ප්‍රබල භූ කම්පනයෙන් සිදුව ඇති මරණ ගණන අද (03) 3,000 සීමාව ඉක්මවා ගියේය. යන්මාරයේ මැන්ඩලේ නගරාසන්නයට රික්ටර් මාපකයේ ඒකක 7.7ක ප්‍රබලත්වයකින් යුතු භූකම්පනයක් බලපෑවේ පසුගිය සිකුරාදා දිනයේදී ය. එම භූ කම්පනයෙන් සිදුවූ මරණ ගණන 3000 සීමාව අද ඉක්මවා ගියේය.

දින කිහිපයක් ඉක්මගොස් ඇතත් අතර සුන්බුන් අතර සිරවූවන් මුදාගැනීමේ මෙහෙයුම් තවමත් අඛණ්ඩව ක්‍රියාත්මක වෙමින් පවතී. ඒ චීන, ඉන්දීය ඇතුළු විදෙස් මුදාගැනීමේ කණ්ඩායම්වලද සහාය ඇතිවය.

මේ අතර එරට සන්නද්ධ කණ්ඩායම්වලට එරෙහිව ක්‍රියාත්මක ප්‍රහාර මේ මස 22වනදා දක්වා තාවකාලිකව අත්හිටුවීමට මියන්මාර හමුදා ජුන්ටාවට තීරණය කර තිබේ.

Related posts

Government prioritise foreign employment opportunities for Lankans

Mohamed Dilsad

කුඩු සුරංග අත්අඩංගුවට

Mohamed Dilsad

Cabinet decided on Minimum Qualification for study medicine

Mohamed Dilsad

Leave a Comment