දේශීය

කුවේටයෙන් ශ්‍රී ලංකාව ඇතුලු රටවල් 7 කට ගුවන් ගමන් අත්හිටුවයි

(UTV| කොළඹ) –  නව කොරෝනා වෛරස අවධානම හමුවේ ශ්‍රී ලංකාව ඇතුලු රටවල් 07 කට සිදුකෙරෙන සහ පැමිණෙන සියලු ගුවන් ගමන් සතියකට අත්හිටුවීමට කුවේටය තීරණය කර තිබේ.

කුවේට් සිවිල් ගුවන් සේවා අධිකාරිය සඳහන් කළේ ඉන්දියාව, ලෙබනනය , සිරියාව , බංග්ලාදේශය , පිලිපීනය සහ ඊජිප්තුවටද මෙම නියමයන් අදාළ වන බවයි.

පසුගිය සති 2 තුළදී මෙම රටවල වාසය කර පැමිණෙන කුවේට් පුරවැසියන් නොවන සෑම අයෙකුටම රටට ඇතුලුවීමද මේ අනුව තහනම් වනු ඇති.

Related posts

රිලා සමීක්ෂණයට මොකද වුණේ…?

Editor O

තලාවේ අනතුරකින් හතලිකට තුවාල

Editor O

ඉදිරි මාස 03 සඳහා රජයේ වියදම් පියවා ගැනීමට භාණ්ඩාගාර ලේකම්ට බලය හිමිවේ

Mohamed Dilsad

Leave a Comment