ක්‍රීඩා

IPL තරඟාවලිය අහෝසි වුණහොත් කෝටි 4000 ක අලාභයක්

(UTV | ඉන්දියාව) – මෙවර IPL නොපැවැත්වුවහොත් වුවහොත් ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලයට රුපියල් කෝටි 4000 ක පමණ අලාභයක් සිදු වනු ඇතැයි ඇස්තමේන්තු කර තිබේ.   

නමුත් ක්‍රීඩක දිමනා කප්පාදු කිරීම සම්බන්ධයෙන් තවමත් තීරණයක් ගෙන නොමැති බව ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලයේ භාණ්ඩාගාරික අරුන් ධුමාල් මහතා පවසයි.

එය පැවැත්වීමේ කාලසීමාවක් මෙම වසරේදී උදාවේදැයි සැක සහිත බව භාණ්ඩාගාරිකවරයාගේ මතයයි.

ඉන්දිය ප්‍රිමියර් ලීග් තරඟමාලාව අහෝසි වුවහොත් රූපවාහිනී සමාගම් ඇතුළු තවත් පාර්ශව රැසකට ද දැඩි අලාභයක් සිදුවනු ඇත.

Related posts

කොරෝනා සටනට සන්රයිසස් හිමිකරුවන්ගෙන් කෝටි 30 ක්

Mohamed Dilsad

සිය තරඟ තහනමට එරෙහිව උමාර් අක්මාල්ගෙන් අභියාචනයක්

Mohamed Dilsad

ශ්‍රී ලංකාව සමග පුහුණූ තරගයේ කාසියේ වාසිය ඔස්ට්‍රේලියා XI කණ්ඩායමට..

Mohamed Dilsad

Leave a Comment