ක්‍රීඩා

ඔස්ට්‍රේලියා සංචිතය හදිස්සියේ වෙනස් කරයි – මාෂ් වෙනුවට ඇෂ්ටන් කැඳවයි.

(UTV| ඔස්ට්‍රේලියාව) – සංචාරක ඉන්දීය කණ්ඩායම සමග ලබන 12 වැනිදා ආරම්භ විමට නියමීත තරග තුනකින් යුත් එක්දින තරගාවයට අදාළව ඔස්ට්‍රේලියා සංචිතයට නම් කර සිටි මිචෙල් මාෂ්ට ග්‍රැස්ට්‍රයිටිස් අසනීප තත්වයක් හේතුවෙන් එම තරගාවලිය අහිමී වී තිබේ.

එ අනුව ඔහු වෙනුවට පර්ත් ස්කොචර්ස් කණ්ඩායම නියෝජනය කරන පිතිකරුවෙක් වන ඇෂ්ටන් ටර්නර් කැඳවිමට එරට ක්‍රිකට් ආයතනය කටයුතු කර තිබේ.

ඉන්දීයාව හා ඔස්ට්‍රේලියාව අතර තරග තුනකින් සමන්විත එක්දින තරගාවලිය ජනවාරි 12/15/18 යන දිනයන්හිදි පැවැත්විමට නියමීතය.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert

Related posts

බංග්ලාදේශ – ඔස්ට්‍රේලියා පළමු විස්සයි20 තරගය අද

Mohamed Dilsad

ශ්‍රී ලංකාව සමඟ විස්සයි – 20 ට නවසීලන්තය සංචිතය නම් කරයි.

Mohamed Dilsad

LPL පළමු තරඟයේ ජය Colombo Kings කණ්ඩායමට

Mohamed Dilsad

Leave a Comment