ක්‍රීඩා

බංග්ලාදේශ – ඔස්ට්‍රේලියා පළමු විස්සයි20 තරගය අද

සංචාරක ඔස්ට්‍රේලියානු කණ්ඩායමේ බංග්ලාදේශ තරග සංචාරය අද (03) සිට ආරම්භවීමට නියමිතය.

දෙරට අතර තරග 5 කින් සමන්විත විස්සයි 20 ක්‍රිකට් තරගාවලියක් පැවැත්වෙන අතර පළමු විස්සයි 20 ක්‍රිකට් තරගය අද ඩකා හිදී ආරම්භ වේ.

ඔස්ට්‍රේලියානු කණ්ඩායම මැතිව් වේඩ් විසින් මෙහෙයවනු ලබන අතර බංග්ලාදේශ කණ්ඩායමේ නායකත්වය මහමුදුල්ලා හට හිමිවී තිබේ.

Related posts

අක්මාල්ගේ අභියාචනව ස්වාධීන තීරකවරයෙකු යටතේ විභාග කරයි

Mohamed Dilsad

ලෝක ප්‍රසිද්ධ පාපන්දු ශූර දියාගෝ මැරඩෝනා මිය යයි

Mohamed Dilsad

රොෂාන් මහානාමත් නිරෝධායනයට

Mohamed Dilsad

Leave a Comment