ක්‍රීඩා

රොෂාන් මහානාමත් නිරෝධායනයට

(UTV | කොළඹ) – හිටපු ක්‍රිකට් ක්‍රීඩකයෙක් සහ ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ තරග තීරකයෙක් ලෙස කටයුතු කරන රොෂාන් මහානාම ස්වයං නිරෝධායනයකට ලක්වීමට තීරණය කර තිබේ.

ඒ, පාකිස්තානයේ පැවති පාකිස්තාන සුපර් ලීග් ක්‍රිකට් තරගාවලිය අවලංගු කිරීමත් සමඟ එම තරගාවලියට තරග තීරකයෙක් ලෙස එක්ව සිටි  රොෂාන් මහානාම අද පෙරවරුවේ යළි දිවයිනට පැමිණීමත් සමගයි.

Related posts

ක්‍රිකට් සභාපති තිලංගට දැඩි විරෝධතාවයක්

Mohamed Dilsad

ටෙස්ට් තරඟයේ දෙවන දිනය අද

Mohamed Dilsad

ශී‍්‍ර ලංකා – බංග්ලාදේශ ටෙස්ට් කි‍්‍රකට් තරගාවලිය ජෛව ආරක්‍ෂිත බුබුළක් යටතේ

Mohamed Dilsad

Leave a Comment