ක්‍රීඩා

ටෙස්ට් තරඟයේ දෙවන දිනය අද

(UTV| කොළඹ) – සත්කාරක ශ්‍රී ලංකා කණ්ඩායම සමග ගාල්ල ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ පැවැත්වෙන පළමු ටෙස්ට් තරගයේ පළමු දිනය නිමාවන විට ඊයේ (06) සිය පළමු ඉනිම ක්‍රීඩා කරන සංචාරක එංගලන්ත කණ්ඩායම කඩුළු 08 කට ලකුණු 321 රැස් කිරිමට සමත් විය.

කඩුලු රකින ක්‍රීඩක බෙන් ෆෝක්ස් ලකුණු 87ක් රැස්කරමින් නොදැවී කඩුල්ලේ රැඳී සිටියි.

ඩිල්රුවන් පෙරේරා ලකුණු 70 ට කඩුලු 04 ක් දවා ගැනීමට සමත් විය.

කාසියේ වාසිය දිනාගත් එංගලන්ත කණ්ඩායම පන්දුවට පහරදීමට තීරණය කළේය.

අද (07) තරගයේ දෙවැනි දිනයයි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

ශ්‍රී ලංකා – පාකිස්තාන ටෙස්ට් තරගයට වර්ෂාවෙන් බාධා

Mohamed Dilsad

ශ්‍රී ලංකා ක්‍රීඩකයන් වෙනුවෙන් තවත් නේවාසික පුහුණු සැසිවාරයක්

Mohamed Dilsad

කාන්තා 20යි20 ලෝක කුසලාන ආරම්භක තරගයේදී ශ්‍රී ලංකාවෙන් පෙරළියක්

Mohamed Dilsad

Leave a Comment