ප්‍රමුඛ පුවත 1

බස් ගාස්තු අඩු වෙයිද?

(UTV| කොළඹ) – බස් සංගම් සහ ජාතික ගමනාගමන කොමිෂන් සභාව අතර සාකච්ඡාවක් අද පැවැත්වේ.

ඒ  අද (07) දහවල් 12ට එම කොමිෂන් සභාවේදීය.

එහිදී  පසුගියදා අඩුකෙරුණු ඩීසල් මිලට සාපේක්ෂව බස් ගාස්තු සංශෝදනය කිරීම කෙරෙහි අවධානය යොමු කරනු ඇත.

පසුගියදා ඩීසල් මිල  රුපියල් 07කින් අඩු කෙරුණු අතර ඒ අනුව බස් ගාස්තු සියයට 2කින් අඩුකිරිමට නියමිතය.

මෙම සාකච්ඡාවේදී ගනු ලබන තීරණය කැබිනට් මණ්ඩලයට දැනුම්දීමට කටයුතු කරන බව ජාතික ගමනාගමන කොමිෂන් සභාවේ සභාපති එම්.ඒ.පී. හේමචන්ද්‍ර මහතා පැවසීය.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

ඉන්දියානු රජයෙන් ජල බවුසර් 08 ක් ශ්‍රී ලංකා රජයට

Mohamed Dilsad

2018 ආසියාන් ලෝක ආර්ථික සමුළුව අදයි

Mohamed Dilsad

ගිං ගඟේ ජල මට්ටම තවත් ඉහළ යයි

Mohamed Dilsad

Leave a Comment