ප්‍රමුඛ පුවත 1

ගිං ගඟේ ජල මට්ටම තවත් ඉහළ යයි

(උදයම්, කොළඹ) – ගිංගඟේ ජල මට්ටම සීග්‍ර ලෙස ඉහළ යාමේ අවධානමක් ඇතැයි ගාල්ල අතිරේක දිස්ත්‍රික් ලේකම් කාර්යාලය කියයි.

බද්දෙගම,නාගොඩ,වැලිවිටිය,දිවිතුර යන ප්‍රදේශීය ලේකම් කොට්ඨාස ලේකම් කාර්යාලවල ගිංගඟ ආශ්‍රිත ප්‍රදේශවල පදිංචිකරුවන්ට එම ස්ථානවලින් ඉවත්වන ලෙසත් සෙසු අයට විමසිල්ලෙන් සිටින ලෙස දැනුම් දී තිබෙනවා.

ඊයේ සවස 8.00 වන විට ලංකාගමට මිලිමීටර් 300 වර්ෂාපතනයක් ලැබී ඇතයි කාලගුණ විද්‍යා වාර්තා සඳහන් කරයි

Related posts

මාදම්පේ ගින්නක් ලොරි රථයක් විනාශවෙයි

Mohamed Dilsad

යාපනයේ කාන්තාවන් සවිබල ගැන්වීමට මුල්‍ය ණය පහසුකම්

Mohamed Dilsad

වංචා සහ දූෂණ සොයන ජනපති කොමිසමේ කාලය දීර්ඝ කරයි

Mohamed Dilsad

Leave a Comment