ක්‍රීඩා

ශ්‍රී ලංකා – පාකිස්තාන ටෙස්ට් තරගයට වර්ෂාවෙන් බාධා

(UTV | කොළඹ) – ශ්‍රී ලංකා කණ්ඩායම සහ පාකිස්තාන කණ්ඩායම අතර පැවැත්වෙන පළමු ටෙස්ට් ක්‍රිකට් තරගය අයහපත් කාලගුණය හේතුවෙන් අද (12) ආරම්භ වීමට ප්‍රමාද වි තිබේ.

ඒ අනුව දිවා ආහාරයෙන් පසු නැවතත් තණතීරුව සහ පිටිය විනිසුරුවරුන් විසින් පරීක්ෂා කිරීමට නියමිත බව සඳහන් වෙයි.

ඊයේ (12) දෙවන දිනය අවසානයේ පළමු ඉනිමේ පන්දුවට පහර දෙන ශ්‍රී ලංකා කණ්ඩායම කඩුලු 6 ක් දැවී රැස් කරගෙන සිටි ලකුණු සංඛ්‍යාව 263 ක්.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන පුහුණු කරු යළි නොඑන ලකුණු?

Mohamed Dilsad

2020 ටෝකියෝ ඔලිම්පික් කමිටු ප්‍රධානි ඉල්ලා අස්වෙයි.

Mohamed Dilsad

ක්‍රිකට් ක්‍රීඩකයන් කොන්ත්‍රාත්තුව අත්සන් කිරීමට එකඟ වෙයි

Mohamed Dilsad

Leave a Comment