ක්‍රීඩා

2020 ටෝකියෝ ඔලිම්පික් කමිටු ප්‍රධානි ඉල්ලා අස්වෙයි.

(UTV| ජපානය) – ජපානයේ ඔලිම්පික් කමිටු ප්‍රධානි සුනෙකසු ටකීඩා මහතා සිය ධුරයෙන් ඉවත්ව ගිය බව පසුගියදා විදෙස් මාධ්‍ය සඳහන් කර ඇත.

2020 ටෝකියෝ ඔලිම්පික් උළෙලේ සත්කාරකත්වය ජපානයට ලබාගැනීම සඳහා ඔහු විසින් යුරෝ මිලියන 2 ක අල්ලසක් ලබාදී ඇති බවට ප්‍රංශයේ නීතිඥයන් පිරිසක් චෝදනා කිරීම සම්බන්දයෙනි.

2020 ඔලිම්පික් තරගාවලියේ සත්කාරකත්වය ටෝකියෝ නගරයට හිමිවූයේ මැඩ්රිඩ් සහ ඉස්තාන්බූල් නගර පරාජයට පත්කරමිනුයි.

ජපාන රජය අවධාරණය කරන්නේ අදාළ ලංසු තැබීම පූර්ණ විනිවිදභාවයකින් යුක්ත වූ බවයි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

 

Related posts

සංගක්කාරට හිමිවූ අලුත් තනතුර

Mohamed Dilsad

ෂකිබ් අල් හසන්ට අසියානු කුසලාන තරඟ අහිමි වෙයිද?

Mohamed Dilsad

කාසියේ වාසිය ශ්‍රී ලංකාවට

Mohamed Dilsad

Leave a Comment