ක්‍රීඩාදේශීය

ජාතික ක්‍රීඩා සභාවේ සභාපති අර්ජුන රණතුංගට

(UTV | කොළඹ) – ජාතික ක්‍රීඩා සභාවේ සභාපති ලෙස හිටපු අමාත්‍යවරයෙකු වන අර්ජුන රණතුංග මහතා පත් කර තිබේ.

ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ මහතා විසින් එම පත්වීම සිදුකර තිබේ. මෙම සභාව සමාජිකයින් 15 දෙනෙකුගෙන් සමන්විත වේ.

Related posts

කොදෙව්වන් සහ ඇෆ්ගනිස්තාන පළමු ටෙස්ට් ක්‍රිකට් තරගය අද

Mohamed Dilsad

ලොතරැයි මුුද්‍රණය පෞද්ගලික අංශයට

Editor O

කොටස් වෙළෙඳපොළෙහි දැවැන්ත වර්ධනයක්

Mohamed Dilsad

Leave a Comment