ක්‍රීඩා

කොදෙව්වන් සහ ඇෆ්ගනිස්තාන පළමු ටෙස්ට් ක්‍රිකට් තරගය අද

(UTV | කොළඹ) – බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සහ ඇෆ්ගනිස්තානය කණ්ඩායම අතර පළමු ටෙස්ට් ක්‍රිකට් තරගය අද (27) ලක්නව් හි උදැසන 9.30ට ආරම්භ වීමට නියමිතයි.

කෙසේ වෙතත් දෙරට අතර මේ වන තෙක් ටෙස්ට් තරගයක් පවත්වා නොමැති අතර දෙරට ටෙස්ට් තරගයක් පැවැත්වෙන පළමු අවස්ථාව මෙයයි.

ඇෆ්ගනිස්තානය ටෙස්ට් වරම් හිමි වීමෙන් පසු මේ දක්වා ඔවුන් ක්‍රීඩා කර ඇති ටෙස්ට් තරග සංඛ්‍යාව 3 ක් වෙයි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

 

 

Related posts

අකිලට අන්තර් ජාතික ක්‍රිකට් තරඟ තහනම්

Mohamed Dilsad

කොදෙව් එක්දින කාන්තා ක්‍රිකට් තරඟාවලිය 3-0 ලෙස ශ්‍රී ලංකාව ජයගනී.

Editor O

කැන්ඩි කණ්ඩායමට ලකුණු 118ක ඉලක්කයක්

Mohamed Dilsad

Leave a Comment