ප්‍රමුඛ පුවත 1

රාජ්‍ය සහ නියෝජ්‍ය ඇමතිවරුන් අද දිවුරුම් දෙයි

 

(UTV | කොළඹ) – ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ ප්‍රධානත්වයෙන් නව රජයේ රාජ්‍ය සහ නියෝජ්‍ය අමාත්‍යවරුන් දිවුරුම් දීම අද (27) පෙරවරු 10 ට ජනාධිපති කාර්යාලයේදී සිදු කෙරෙන බව ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනය කර තිබේ.

නව අමාත්‍යාංශ ලේකම්වරුන්ට පත්වීම් ලිපි ප්‍රදානය ද දිවුරුම්දීමේ කටයුතුවලින් අනතුරුව සිදුවීමට නියමිතව ඇත.

නව රජයේ පළමු අමාත්‍ය මණ්ඩල රැස්වීම ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති කාර්යාලයේදී අද පෙරවරු 11.30 ට පැවැත්වීමට නියමිත බවටද වාර්තා වේ.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

රාජ්‍ය සේවයේ වැටුප් විෂමතා පිළිබඳ පත්කල කොමිසමේ වාර්තා අද ජනපතිට

Mohamed Dilsad

උඩුවේ ධම්මාලෝක හිමි කටුනායකදී හරවා එවයි

Mohamed Dilsad

ජාතික තවුහිත් ජමාත් සංවිධානයේ කොළඹ දිස්ත්‍රික් නායකගෙන් ප්‍රශ්න කෙරේ.

Mohamed Dilsad

Leave a Comment