ප්‍රමුඛ පුවත 1

ජාතික තවුහිත් ජමාත් සංවිධානයේ කොළඹ දිස්ත්‍රික් නායකගෙන් ප්‍රශ්න කෙරේ.

(UTV| කොළඹ) – ජාතික තවුහිත් ජමාත් සංවිධානයේ කොළඹ දිස්ත්‍රික් නායක මොහොමඩ් ෆාරුක් මොහොමඩ් ෆවාස් පැය 72 ක රැඳවුම් නියෝග මත රඳවාගෙන ප්‍රශ්න කිරීමට අධිකරණය අවසට ලබා දෙයි.

පසුගියදා කෙසෙල්වත්ත ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත් ඔහු අද කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලංකා ජයරත්න හමුවට ඉදිරිපත් කෙරුණු අවස්ථාවේ එම නියෝගය නිකුත් කර තිබේ.

එම නියෝගය අනුව බස්නාහිර පළාත් බුද්ධි කොට්ඨාශය විසින් ඔහුගෙන් ප්‍රශ්න කරනු ලබයි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

මැතිවරණ කොමිසම අද රැස්වේ

Mohamed Dilsad

ත්‍රිවිධ හමුදාවේ නිලධාරීන්ට ගෙවනු ලබන සලාක දීමනාව ඇතුළු දීමනා ඉහළට

Mohamed Dilsad

ඉන්දීය ධීවරයින් දස දෙනෙකු නාවික හමුදාව භාරයට

Mohamed Dilsad

Leave a Comment