දේශීයප්‍රමුඛ පුවත 1

මැතිවරණ කොමිසම අද රැස්වේ

(UTV | කොළඹ ) – අද (25) පෙරවරුවේ ජාතික මැතිවරණ කොමිෂන් සභාව රැස්වීමට නියමිතය.

මහ මැතිවරණයට අදාළ ඉදිරි කටයුතු සම්බන්ධයෙන් එහිදී සාකච්ඡා කරනු ඇත.

අද (25) පැවැත්වෙන සාකච්ඡාවේදී ඡන්ද විමසීම පැවැත්වෙන කාල සීමාව දීර්ඝ කිරීම සම්බන්ධයෙන් අවදානය යොමු කිරීමට නියමිත බව ජාතික මැතිවරණ කොමිෂන් සභාව සඳහන් කළේ ය

Related posts

කොරියානු විභාගයට අයදුම්පත් නිකුත් කිරීම අදින් අවසන්

Mohamed Dilsad

බිත්තර නිෂ්පාදකයින්ගෙන් චෝදනාවක්

Mohamed Dilsad

ප්‍රදේශ රැසකට තවදුරටත් වැසි

Mohamed Dilsad

Leave a Comment