Trending Newsඑසැන පුවත්දේශීයපළාත් සභාවට සජබ සහ එජාප එකට තරඟ කිරීමේ එකඟතාවයක්…!Editor OOctober 20, 2025October 20, 2025 by Editor OOctober 20, 2025October 20, 2025052 ඉදිරි පළාත් සභා මැතිවරණයට එක්සත් ජාතික පක්ෂය සහ සමගි ජනන බලවේගය එක්ව එක අපේක්ෂක ලැයිස්තුවක් ඉදිරිපත් කිරීමට දෙපාර්ශවය එකඟතාවයකට පැමිණ තිබේ. ඒ අනුව සියලු පළාත්...
Trending Newsඑසැන පුවත්දේශීයහිටපු ඇමති ටිරාන් අලස්ට දී තිබුණ විශේෂ කාර්යය බලකා ආරක්ෂාව ඉවත් කරයිEditor OOctober 20, 2025October 20, 2025 by Editor OOctober 20, 2025October 20, 2025070 හිටපු මහජන ආරක්ෂක ඇමැති ටිරාන් අලස් මහතාට ලබාදී තිබූ පොලිස් විශේෂ කාර්ය බළකා ආරක්ෂාව ඉවත් කළ බව පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතා කියයි. තමාට ජීවිත තර්ජන...
Trending Newsඑසැන පුවත්දේශීයලියනගේමුල්ල සමුපයෙන්, සජබට නිතරඟ ජයක් : මාලිමාවෙන් කිසිවෙක් ඉදිරිපත් වී නැහැ.Editor OOctober 20, 2025October 20, 2025 by Editor OOctober 20, 2025October 20, 2025048 කටාන උතුරු ලියනගේමුල්ල විවිධ සේවා සමුපකාර නිලවරණය සදහ ජාතික ජන බලවේගයෙන් කිසිවෙකු ඉදිරිපත් නොවිය. ඒ අනුව සමගි ජන බලවේගය සහාය දුන් කණ්ඩායමට නිතරග ජයකින් සියළු...
Trending Newsඑසැන පුවත්දේශීයව්යාපාරිකසුඛෝපභෝගී බස් 100ක් මිලදී ගැනීමේ ප්‍රසම්පාදන පිළිබඳ මාලිමා ආණ්ඩුවට චෝදනාවක්Editor OOctober 19, 2025October 19, 2025 by Editor OOctober 19, 2025October 19, 2025083 සුඛෝපභෝගී බස් රථ 100ක් මිලදී ගැනීම සඳහා ආණ්ඩුව විසින් ගෙන ඇති ප්‍රමුඛතම මුලපිරීම යටතේ ඉදිරිපත් කර ඇති ටෙන්ඩරය ශ්‍රී ලංකාවේ මෝටර් රථ කර්මාන්තයේ තනි ප්‍රමුඛ...
Trending Newsඑසැන පුවත්දේශීයපළාත් සභා මැතිවරණය ගැන මැතිවරණ කොමිෂම සභාපතිගෙන් ප්‍රකාශයක්Editor OOctober 19, 2025October 19, 2025 by Editor OOctober 19, 2025October 19, 2025057 ඉදිරි පළාත් සභා මැතිවරණය සම්බන්ධයෙන් තීරණයක් ගැනීමට මැතිවරණ කොමිෂන් සභාවට කිසිදු බලයක් නැති බව එහි සභාපති ආනන්ද රත්නායක මහතා ප්‍රකාශ කළේය.. පාර්ලිමේන්තුව විසින් පළාත් සභා...
Trending Newsඑසැන පුවත්දේශීයසූර්ය පැනල විදුලි ඒකකයකට ගෙවන මුදල තීරණය කරයිEditor OOctober 19, 2025October 19, 2025 by Editor OOctober 19, 2025October 19, 2025059 පුනර්ජනනීය බලශක්තිය ප්‍රවර්ධනය සඳහා රජයේ ප්‍රතිපත්තියට අනුකූලව පියසි මත සූර්ය පැනල (Roof Top Solar) සඳහා සහ බිම මත සවි කරන ලද සූර්ය පැනල (Ground Mounted...
Trending Newsඑසැන පුවත්දේශීයව්යාපාරිකමේ වසරේ පළමු මාස 08 තුළ කොටස් වෙළඳපොළ විදේශ ආයෝජන අඩුවෙලාEditor OOctober 19, 2025October 19, 2025 by Editor OOctober 19, 2025October 19, 2025057 ශ්‍රී ලංකා මහ බැංකුව විසින් නිකුත් කරන ලද දත්තවලට අනුව, 2025 වසරේ පළමු මාස අට තුළ මෙරට කොටස් වෙළෙඳපොළ කෙරෙහි විදේශිකයන්ගේ උනන්දුව අඛණ්ඩවම ක්ෂය වී...
Trending Newsඑසැන පුවත්දේශීයඅධිකරණ තීන්දුවලට ලක්මාලි හේමචන්ද්‍ර ප්‍රසිද්ධියේ බලපෑම් කරනවා – නීතීඥ ප්‍රේමනාත් දොළවත්තEditor OOctober 19, 2025October 19, 2025 by Editor OOctober 19, 2025October 19, 2025071 වත්මන් ආණ්ඩුව විසින් සිය පාර්ලිමේන්තු මන්ත්‍රීවරු සහ ඇමතිවරු හරහා අධිකරණ තීන්දු වලට බලපෑම් කරන ආකාරයේ තීන්දු තීරණ ප්‍රසිද්ධියේ ගැනීමට පවා මැලි නොවන තත්වයක් නිර්මාණය වී...
Trending Newsඑසැන පුවත්දේශීයව්යාපාරිකපොන්නි සම්බා සහල් ආනයනයට අවසර දෙමින් ගැසට් නිවේදනයක්Editor OOctober 19, 2025October 19, 2025 by Editor OOctober 19, 2025October 19, 2025054 දේශීය කීරි සම්බා සහල්වලට ආදේශකයක් ලෙස සලකනු ලබන පොන්නි සම්බා සහල් ආනයනය කිරීම සඳහා අදාළන ඔක්තෝබර් 15 වැනිදා සිට බලපැවැත්වෙන පරිදී ගැසට් නිවේදනය නිකුත් කර...
Trending Newsඑසැන පුවත්දේශීයව්යාපාරිකමේ වසරේ පළමුු මාස 06 ට, රජයේ ණය ප්‍රමාණය රුපියල් ට්‍රිලියනය දක්වා ඉහළ ටEditor OOctober 19, 2025October 19, 2025 by Editor OOctober 19, 2025October 19, 2025066 ශ්‍රී ලංකාවේ සමස්ත ණය ප්‍රමාණය 2025 වර්ෂයේ පළමු මාස 06 තුළ පමණක් රුපියල් ට්‍රිලියනයකින් ඉහළ ගොස් ඇතැයි සඳහන් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ වැඩසටහන ආරම්භ කිරීමේ සිට...