Author : Editor O

5672 Posts - 0 Comments
Trending Newsඑසැන පුවත්දේශීය

අමාත්‍යංශ කිහිපයක විෂය පථය සංශෝධනය කරයි.

Editor O
අමාත්‍යාංශ කිහිපයකට අයත් විෂය පථ, කාර්යයන්, දෙපාර්තමේන්තු, ව්‍යවස්ථාපිත ආයතන සහ සංස්ථා සංශෝධනය කර තිබේ. ජනාධිපති අනුර දිසානායක මහතා විසින් ඊට අදාළ අතිවිශේෂ ගැසට් නිවේදනය 2025...
Trending Newsඑසැන පුවත්දේශීය

ගුවන්තොටේ දී නිකුත් කරන රියදුරු බලපත්‍ර ගාස්තුව 2,000 සිට රු 15000ක් දක්වා ඉහළට

Editor O
කටුනායක, බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොළෙන් නිකුත් කරන රියදුරු බලපත්‍රය සඳහා ගෙවිය යුතු මුදල රුපියල් 2,000 සිට 15,000 දක්වා ඉහළ දැමීමට රජය තීරණය කර තිබේ. මේ...
Trending Newsඑසැන පුවත්දේශීය

ශ්‍රී ලංකා මහ බැංකු අධිපතිට ජාත්‍යන්තර සම්මානයක්

Editor O
 ශ්‍රී ලංකා මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතාට ජාත්‍යන්තර සම්මානයක් ලැබී තිබේ. 2025 World’s Best Bank සම්මාන උළෙලේ දී, ග්ලෝබල් ෆයිනෑන්ස් සඟරාව විසින් “A...
Trending Newsඑසැන පුවත්දේශීය

නීතීඥවරයෙක් සමග ගැටුමක් ඇතිකරගත් පොලිස් කොස්තාපල් රාජකාරියට වාර්තා කර නැහැ

Editor O
ගල්කිස්ස අධිකරණ පරිශ්‍රයේ දී නීතිඥවරයෙකුට පහරදීමේ සිද්ධියට චෝදනා ලැබූ පොලිස් කොස්තාපල්වරයාට ගල්කිස්ස පොලිස් ස්ථානයේ සිට පිළියන්දල පොලිස් ස්ථානයට ස්ථාන මාරුවක් ලබා දී තිබු නමුත් ඔහු...
Trending Newsඑසැන පුවත්දේශීය

මහ වැසි සමග ජල ගැලීම් කාලගුණයෙන් අනතුරු ඇඟවීම්

Editor O
ඉදිරි පැය කිහිපය තුළ දිවයිනේ පළාත් කිහිපයකට මි.මී. 100 ඉක්මවූ අධික වර්ෂාවක් ඇතිවිය හැකි බවට කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අනතුරු ඇඟවීමේ නිවේදනයක් නිකුත් කළේය. මෙම අනතුරු...
Trending Newsඑසැන පුවත්දේශීයව්‍යාපාරික

මිරිදිය ධීවර කර්මාන්තය ට සහ කිතුල් කර්මාන්තයට රක්ෂණයක්

Editor O
මධ්‍යම කඳුකරයේ මිරිදිය ධීවර කර්මාන්තකරුවන් සහ කිතුල් කර්මාන්ත ය ආවරණය වන පරිදි නව රක්ෂණාවරණ දෙකක් හඳුන්වාදීමට කෘෂිකර්ම හා ගොවිජන රක්ෂණ මණ්ඩලය පියවර ගෙන තිබේ. මුහුදුකරයේ...
Trending Newsඑසැන පුවත්දේශීය

ගම්පොල සමූපකාරයෙන් මාලිමාවට අන්ත පරාජයක්

Editor O
ගම්පොළ විවිධ සේවා සමූපකාර සමිතියේ පාලනය විපක්ෂයට හිමි විය. පැවති නිලවරණයෙන් විපක්ෂයේ අපේක්ෂකයන් සමිතියේ බලය තහවුරු කර ගත්හ. අධ්‍යක්ෂ මණ්ඩලය සඳහා තරඟ කළ ජාතික ජන...
Trending Newsඑසැන පුවත්දේශීය

මැලේරියාව යළි ව්‍යාප්තවීමේ අවධානමක්…¡

Editor O
මැලේරියා මර්දන ඒකකයේ අධ්‍යක්ෂිකා වන විශේෂඥ වෛද්‍ය චම්පා අලුත්විර මහත්මිය කියා සිටියේ, මේ වසර තුළ මේ දක්වා කාලය තුළදී මැලේරියා රෝගීන් 38 දෙනෙකු ශ්‍රී ලංකාවෙන්...
Trending Newsඑසැන පුවත්දේශීයව්‍යාපාරික

විදුලි වාහන චාර්ජ්කරන තැන් නියාමනය කිරීමේ වැඩසටහනක්

Editor O
විදුලි වාහන යටිතල පහසුකම් සංවර්ධනය කිරීමේ උත්සාහයේ පියවරක් ලෙස විදුලි ආරෝපණ මධ්‍යස්ථාන ස්ථාපිත කිරීම සහ ක්‍රියාත්මක කිරීම පාලනය කිරීම සඳහා රෙගුලාසි කෙටුම්පත් කිරීමේ ක්‍රියාවලිය රජය...
Trending Newsඑසැන පුවත්දේශීය

කල් ඉකුත් වූ සහ ප්‍රමිතියෙන් තොර බෙහෙත් විනාස කරන්න රුපියල් කෝටි 12ක් ගෙවලා..¡

Editor O
සෞඛ්‍ය අමාත්‍යංශයේ වෛද්‍ය සැපයුම් අංශය මගින් ප්‍රමිතියෙන් තොර ඖෂධ, ශල්‍ය ද්‍රව්‍ය සහ රසායානික ද්‍රව්‍ය විනාශ කිරීම සඳහා ඉකුත් 2023 හා 2024 වර්ෂවලදී රුපියල් දොළොස් කෝටි...