Trending Newsඑසැන පුවත්දේශීය

අමාත්‍යංශ කිහිපයක විෂය පථය සංශෝධනය කරයි.

අමාත්‍යාංශ කිහිපයකට අයත් විෂය පථ, කාර්යයන්, දෙපාර්තමේන්තු, ව්‍යවස්ථාපිත ආයතන සහ සංස්ථා සංශෝධනය කර තිබේ.

ජනාධිපති අනුර දිසානායක මහතා විසින් ඊට අදාළ අතිවිශේෂ ගැසට් නිවේදනය 2025 ඔක්තෝබර් 18 වන දිනැතිව අංක 2458/65 යටතේ නිකුත් කර ඇත.

පසුගියදා සිදුකෙරුණු හදිසි කැබිනට් සංශෝධනයට සමගාමීව මෙම සංශෝධන සිදුකර ඇති බව සඳහන්.

එම ගැසට් නිවේදනය මෙතනින්.

Related posts

Two soldiers injured during parachute training

Mohamed Dilsad

තවත් කොවිඩ් ආසාදිතයින් 75ක්

Mohamed Dilsad

මෙරට සුවය ලැබූ පුද්ගලයින් සංඛ්‍යාව තවත් ඉහළට

Mohamed Dilsad

Leave a Comment