Trending Newsඑසැන පුවත්දේශීය

ගුවන්තොටේ දී නිකුත් කරන රියදුරු බලපත්‍ර ගාස්තුව 2,000 සිට රු 15000ක් දක්වා ඉහළට

කටුනායක, බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොළෙන් නිකුත් කරන රියදුරු බලපත්‍රය සඳහා ගෙවිය යුතු මුදල රුපියල් 2,000 සිට 15,000 දක්වා ඉහළ දැමීමට රජය තීරණය කර තිබේ.

මේ සම්බන්ධයෙන් පැහැදිලි කරමින් විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය විජිත හේරත් මහතා පැවසුවේ ප්‍රවාහන අමාත්‍යංශය සමඟ සාකච්ඡා කිරීමෙන් අනතුරු ඒ සඳහා අදාළ ගැසට් නිවේදනය නිකුත් කළ බවය.

නමුත් එම නිවේදනයේ ඩොලර් වලින් ගෙවිය යුතු මුදල සඳහන් ව ඇති බැවින් එය නැවත රුපියල් යනුවෙන් වෙනස් කර, එළැඹෙන සතියේ යළි ගැසට් නිවේදය නිකුත් කරන බව අමාත්‍යවරයා වැඩිදුරරටත් පැවසීය. 

මෙම පහසුකම ඉදිරියේදී විදේශිකයන්ට පමණක් නොවන බවත් වසර ගණනාවකට පසු නැවතත් මෙරටට පැමිණෙන ශ්‍රී ලාංකිකයන්ට ද අදළ ගාස්තු ගෙවා ලබාගත හැකි බවත්

Related posts

நுவரெலியா மாவட்டத்தைச் சேர்ந்த கிராமங்கள் அபிவிருத்தி

Mohamed Dilsad

නාකොටික් සිද්ධිය පිළිබඳ සිවිල් වැසියන් 4 දෙනෙකුගෙන් ප්‍රකාශයක්

Mohamed Dilsad

අස්වැසුම ට අදාළ ව අලුතින් ගැසට් නිවේදනයක් ප්‍රකාශයට පත් කරයි.

Editor O

Leave a Comment