දේශීය

නාකොටික් සිද්ධිය පිළිබඳ සිවිල් වැසියන් 4 දෙනෙකුගෙන් ප්‍රකාශයක්

(UTV | කොළඹ ) – කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලංකා ජයරත්න විසින් මත්ද්‍රව්‍ය ජාවාරම් කිරීම සම්බන්ධයෙන් තමන් දන්නා තොරතුරු අනාවරණ කිරීමට අවසර පතා සිටින සිවිල් පුරවැසියන් 4 දෙනෙකුගෙන් රහස් ප්‍රකාශ ලබා ගැනීම සඳහා අද (14) පෙරවරුවේ සිය නිළ මැදිරියට ඉදිරිපත් කරන ලෙස ඊයේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට නියෝග කළේය.

ඒ අනුව අද පෙරවරුවේ කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලංකා ජයරත්න ඉදිරියේ ඔවුන් පැය එකහමාරක ප්‍රකාශයක් ලබාදී තිබේ.

Related posts

කරු ජයසූරියට ශ්‍රී ලංකාභිමාන්‍ය සම්මානය පිරිනැමේ

Mohamed Dilsad

උසස් පෙළ ප්‍රතිඵල අගෝස්තු – විභාගය නොවැම්බර්

Mohamed Dilsad

මුලතිව් ගුවන් හමුදා කදවුරේ නිරෝධායනය වූ පිරිස නිවෙස් වෙත යයි

Mohamed Dilsad

Leave a Comment