දේශීය

බස්නාහිර මෙහෙයුමකින් සැකකරුවන් පිරිසක් අත්අඩංගුවට

(UTV | කොළඹ ) – බස්නාහිර පළාත තුල සිදුකළ විශේෂ වැටලීමකින් තවත් සැකකරුවන් 331 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

ඊයේ (13) පෙරවරු 06 සිට අද (14) අලුයම 5 දක්වා කාලය තුලයි වැටලීම සිදු කර ඇත.

වැඩිම සැකකරුවන් පිරිසක් වන 135 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇත්තේ හෙරොයින් සන්තකයේ තබා ගැනිමේ චෝදනාවට අදාලවයි.

නීති විරෝධී මත්පැන් සම්බන්ධ චෝදනා යටතේ 92 ක් , ගංජා ලග තබාගත් 72 ක් , ගෝඩා හා අයිස් ලග තබාගත් 18 ක් මෙන්ම වෙනත් වැටලීම් යටතේ සැකකරුවන් 16 ක් අත්අඩංගුවට ගත් බව පොලිසිය නිවේදනය කරයි.

Related posts

යතුරුපැදි අනතුරකින් කාන්තාවක් ජීවිතක්ෂයට

Mohamed Dilsad

මාලිමාවට බලය හිමි හික්කඩුව සභාවේ අයවැය තෙවන වරටත් පරදී

Editor O

කොරෝනා නිසා මිය ගිය ගණන ඉහළට

Mohamed Dilsad

Leave a Comment