දේශීය

පැන යාමට තැත් කළ සැකකරුවෙකු 8 වන මහලෙන් ඇද වැටී මරුට

(UTV | මීගමුව) – මත්ද්‍රව්‍ය චෝදනා සම්බන්ධයෙන් බන්ධනාගාර ගතව සිටි රැඳවියෙකු මීගමුව බන්ධනාගාරයේ සිට මීගමුව රෝහලට රැගෙන ඒමෙන් පසු එහිදී පැන යාමට තැත් කිරීමේදී 8 වන මහලෙන් ඇද වැටී ජීවිතක්ෂයට පත්වී තිබේ.  

පොලීසිය සඳහන් කළේ අදාළ රැඳවියා PCR පරීක්ෂාවක් සඳහා රෝහලට රැගෙන ආ අවස්ථාවේදී මෙලෙස පැන යාමට තැත් කර ඇති බවයි.

PCR පරීක්ෂණ වාර්තාව අද දිනයේ ලැබීමට නියමිතයි.

Related posts

අධිකරණය මෛත්‍රී ඇතුළු පිරිසගේ වත්කම් සොයයි

Mohamed Dilsad

පාසල් ළමුන්ව මත්ද්‍රවයෙන් මුදාගැනීමට විශේෂ දුරකථන අංකයක්

Mohamed Dilsad

විදෙස්ගතව සිටි පිරිසක් දිවයිනට

Mohamed Dilsad

Leave a Comment