දේශීය

පාසල් ළමුන්ව මත්ද්‍රවයෙන් මුදාගැනීමට විශේෂ දුරකථන අංකයක්

(UTV | කොළඹ) – පාසල් යන ළමුන්ව මත්ද්‍රව්‍ය මුදා ගැනීම සඳහා අධ්‍යාපන අමාත්‍යාංශය විසින් විශේෂ දුරකථන අංකයක් හඳුන්වා දී තිබේ.

ඒ අනුව යම් කිසි තොරතුරක් දීම සඳහා 0777128128 යන දුරකථන අංකයට දැනුම් දිය හැකි අතර මෙම වැඩපිළිවෙලට අනුව සෑම පාසලකටම වෙනම පොලිස් නිලධාරියෙක් යොදවා ඇත.

 

Related posts

සාමාන්‍ය පෙළ පාසල් ප්‍රතිඵල ලේඛන අද සිට ඔන්ලයින් ක්‍රමය ඔස්සේ

Mohamed Dilsad

ත්‍රිකුණාමලය බන්ධනාගාරයේ රඳවා සිටින වනවාසී බලංගොඩ කස්සප හිමියෝ උපවාසයක් අරඹති…

Editor O

විශ්වවිද්‍යාල ආරම්භය කල්යයි

Mohamed Dilsad

Leave a Comment