Trending Newsඑසැන පුවත්දේශීය

ගම්පොල සමූපකාරයෙන් මාලිමාවට අන්ත පරාජයක්

ගම්පොළ විවිධ සේවා සමූපකාර සමිතියේ පාලනය විපක්ෂයට හිමි විය. පැවති නිලවරණයෙන් විපක්ෂයේ අපේක්ෂකයන් සමිතියේ බලය තහවුරු කර ගත්හ.

අධ්‍යක්ෂ මණ්ඩලය සඳහා තරඟ කළ ජාතික ජන බලවේගයේ කිසිවෙකුට හෝ ජය ගැනීමට නොහැකි වූ අතර, ඒකාබද්ධ විපක්ෂයේ අපේක්ෂකයන් හත් දෙනෙකු අධ්‍යක්ෂ මණ්ඩලයට තේරී පත්වීම විශේෂත්වයකි.

Related posts

කෝප් – කෝපා කමිටු පළමු වරට අද රැස් වෙයි

Mohamed Dilsad

மாணவர்களின் வருகை குறைவு

Mohamed Dilsad

President pays last respects to Chandra Rajapaksa [IMAGES]

Mohamed Dilsad

Leave a Comment