Trending Newsඑසැන පුවත්දේශීයව්‍යාපාරික

මේ වසරේ පළමු මාස 08 තුළ කොටස් වෙළඳපොළ විදේශ ආයෝජන අඩුවෙලා

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් නිකුත් කරන ලද දත්තවලට අනුව, 2025 වසරේ පළමු මාස අට තුළ මෙරට කොටස් වෙළෙඳපොළ කෙරෙහි විදේශිකයන්ගේ උනන්දුව අඛණ්ඩවම ක්ෂය වී ඇත.

කෙසේ වෙතත්, මේ වකවානුව තුළ කොටස් වෙළෙඳපොළ ඉතිහාසයේ වාර්තාගත මට්ටම් කරා මිල දර්ශක ඉහළ නංවමින් දැක්වූ ක්‍රියාකාරීත්වයට ප්‍රධාන හේතුව වී ඇත්තේ දේශීය ආයෝජකයන්ගේ ක්‍රියාකාරීත්වයයි.

මෙම පළමු අට මාසික කාලය තුළ දර්ශකයන්ගේ වර්ධනයත් සමඟ වෙළෙඳපොළෙහි උච්චාවචනයන් හෙවත් විචල්‍යතාවද ඉහළ ගොස් තිබේ

Related posts

46-வது வயதிற்குள் அடியெடுத்தும் வைக்கும் சச்சின்

Mohamed Dilsad

අධ්‍යාපන කටයුතු කාර්ය සාධක බලකායට නව සාමාජිකයන් තිදෙනෙක්

Mohamed Dilsad

හිටපු ජනපති දිගටම සිංගප්පූරුවේ

Mohamed Dilsad

Leave a Comment