Trending Newsඑසැන පුවත්දේශීය

ඉදිරිපත් කළ විරෝධතා තුනම ප්‍රතික්ෂේපයි : නාම යෝජනා දුන් 39 ම ජනාධිපතිවරණයට

(UTV | කොළඹ) –

ජනාධිපතිවරණයට ඉදිරිපත් වූ අපේක්ෂකයින් තිදෙනෙකුට අදාළව විරෝධතා තුනක් ඉදිරිපත් වූ බවත්, මැතිවරණ පනත අනුව එම විරෝධතා නිශ්ප්‍රභ කළ බවද මැතිවරණ කොමිෂන් සභාව සඳහන් කරයි. ඒ අනුව ජනාධිපතිවරණයට නාම යෝජනා ඉදිරිපත් කළ අපේක්ෂකයින් 39 දෙනාටම ජනාධිපති අපේක්ෂකයින් ලෙස ඉදිරිපත්වීමට අවස්ථාව ලැබෙන බවද මැතිවරණ කොමිෂම සඳහන් කරයි.

ඒ අනුව ජනාධිපතිවරණයට ඉදිරිපත් වන අපේක්ෂක ලයිස්තුව පහත දැක්වේ.

01. සජිත් ප්‍රේමදාස
02. රනිල් වික්‍රමසිංහ
03. අබුබකර් මොහොමඩ් ඉන්ෆාස්
04. ඒ. එස්. පී. ලියනගේ
05. පානි විජේසිරිවර්ධන
06. ප්‍රියන්ත පුෂ්පකුමාර වික්‍රමසිංහ
07. අජන්ත ද සොයිසා
08. බත්තරමුල්ලේ සීරලතන හිමි
09. සරත් ෆොන්සේකා
10. නුවන් සංජීව බෝපගේ
11. හිටිහාමිලාගේ දොන් ඕෂල ලක්මාල් අනිල් හේරත්
12. ජනක ප්‍රියන්ත කුමාර රත්නායක
13. කේ.කේ. පියදාස
14. මයිලවාගනම් තිලකරාජා
15. සිරිපාල අමරසිංහ
16. පාක්‍යසෙල්වම් අරියනේත්‍රන්
17. සරත් කීර්තිරත්න
18. කේ. ආනන්ද කුලරත්න
19. නාමල් රාජපක්ෂ
20. අක්මීමන දයාරතන හිමි
21. කේ.ආර්. කිෂාන්
22. පොල්ගම්පොළ රාළලාගේ චමින්ද අනුරුද්ධ
23. විජයදාස රාජපක්ෂ
24. අනුර සිඩ්නි ජයරත්න
25. සිරිතුංග ජයසූරිය
26. මහින්ද දේවගේ
27. මොහොමඩ් ඉල්ලයාස්
28. ලක්ෂ්මන් නාමල් රාජපක්ෂ
29. ඇන්ටනි වික්ටර් පෙරේරා
30. කීර්ති වික්‍රමරත්න
31. දිලිත් සුසන්ත ජයවීර
32. සරත් මනමේන්ද්‍ර
33. මරක්කලමානගේ ප්‍රේමසිරි
34. ලලිත් ද සිල්වා
35. පී. ඩබ්. එස්. කේ. බණ්ඩාරනායක
36. ඩී.එම්. බණ්ඩාරනායක
37. අනුර කුමාර දිසානායක
38. අගම්පොඩි ප්‍රසංග සුරංජීව අනෝජ් ද සිල්වා
39. අනුරුද්ධ රණසිංහ ආරච්චිගේ රොෂාන් 

Related posts

England Captain Dylan Hartley to miss South Africa tour with concussion

Mohamed Dilsad

தெற்கு அதிவேக வீதியில் போக்குவரத்து பாதிப்பு

Mohamed Dilsad

ජනාධිපති මාධ්‍ය අධ්‍යක්ෂ ජනරාල් තනතුර වෛද්‍යවරයෙක්ට

Editor O

Leave a Comment