Trending Newsඑසැන පුවත්දේශීය

ජනාධිපති මාධ්‍ය අධ්‍යක්ෂ ජනරාල් තනතුර වෛද්‍යවරයෙක්ට

ජනාධිපති මාධ්‍ය අධ්‍යක්ෂ ජනරාල් ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් වෛද්‍ය නජිත් ඉන්දික මහතා පත් කර තිබේ.

හම්බන්තොට රන්න මහා විද්‍යාලයේ සහ කොළඹ රාජකීය විද්‍යාලයේ ආදි ශිෂ්‍යයෙකු වන වෛද්‍ය නජිත් ඉන්දික මහතා කොළඹ වෛද්‍ය පීඨයෙන් වෛද්‍ය උපාධිය ලබා ඇත. රජයේ රෝහල් කිහිපයක වෛද්‍යවරයෙක් සහ ආයතන භාර වෛද්‍ය නිලධාරියෙකු ලෙස ද සේවය කර තිබේ.

Related posts

ඇමෙරිකාවෙන් ශ්‍රී ලංකාවට සහතිකයක්

Mohamed Dilsad

ඕමාන මුහුදේ දී තෙල් නැවක් පෙරලීමෙන් ශ්‍රී ලාංකිකයින් තිදෙනෙකු ඇතුළු 16 දෙනෙකු අතුරුදන්

Editor O

டி.ஐ.ஜி. வஸ் குணவர்தனவிற்கு 5 ஆண்டு கால சிறைதண்டனை

Mohamed Dilsad

Leave a Comment