Trending Newsඑසැන පුවත්දේශීය

ලියනගේමුල්ල සමුපයෙන්, සජබට නිතරඟ ජයක් : මාලිමාවෙන් කිසිවෙක් ඉදිරිපත් වී නැහැ.

කටාන උතුරු ලියනගේමුල්ල විවිධ සේවා සමුපකාර නිලවරණය සදහ ජාතික ජන බලවේගයෙන් කිසිවෙකු ඉදිරිපත් නොවිය.

ඒ අනුව සමගි ජන බලවේගය සහාය දුන් කණ්ඩායමට නිතරග ජයකින් සියළු අධක්‍ෂ මණ්ඩල සාමාජිකයන් හිමි විය.

Related posts

ශ්‍රී ලංකා ක්‍රිකට් සඳහා අතුරු කමිටුවක්

Mohamed Dilsad

தொடர் வெடிப்புச் சம்பவங்களில் 45 சிறுவர்கள் உயிரிழப்பு

Mohamed Dilsad

கோப் குழுவின் தலைவராக சுனில் ஹதுன்நெத்தி நியமனம்

Mohamed Dilsad

Leave a Comment