Trending Newsඑසැන පුවත්දේශීයව්‍යාපාරික

මේ වසරේ පළමුු මාස 06 ට, රජයේ ණය ප්‍රමාණය රුපියල් ට්‍රිලියනය දක්වා ඉහළ ට

ශ්‍රී ලංකාවේ සමස්ත ණය ප්‍රමාණය 2025 වර්ෂයේ පළමු මාස 06 තුළ පමණක් රුපියල් ට්‍රිලියනයකින් ඉහළ ගොස් ඇතැයි සඳහන්

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ වැඩසටහන ආරම්භ කිරීමේ සිට බදු දැවැන්ත ලෙස ඉහළ දැමීමක් සිදුව තිබිය දී, සහ උපයෝගීතා සඳහා පිරිවැය-පිළිබිඹු කරන මිල ගණන් ක්‍රියාත්මක කරමින් තිබියදී, රාජ්‍ය ණය ප්‍රමාණය දැවැන්ත ලෙස ඉහළ යෑම විශේෂත්වයකි. 

2024 දෙසැම්බර් මාසය අවසන්වන විට රජයේ සමස්ත ණය ප්‍රමාණය රුපියල් ට්‍රිලියන 28.7 ක් වූ අතර, 2025 ජූනි මාසයවන විට මාස 06 ක කාලයක් තුළ එය රුපියල් ට්‍රිලියන 29.7 දක්වා ඉහළ ගොස් ඇති බව නිරීක්ෂණයකළ හැකිය. 

දිනකට රුපියල් බිලියන 5.6 ක පමණ ඇදහිය නොහැකි අනුපාතයකින් මාස 06 ක් තුළ රුපියල් ට්‍රිලියන 01 ක ණය ඉහළ යෑමක් මෙමඟින් පිළිබිඹු කරයි.

Related posts

நீராடி கொண்டிருந்த 4 பேர்! 18 வயது இளைஞருக்கு ஏற்பட்ட சோகம்

Mohamed Dilsad

Germany searches all Army barracks for Nazi material

Mohamed Dilsad

Railway Strike: Private buses permitted to operate on any route

Mohamed Dilsad

Leave a Comment