කන්ටේනර් 323 ට අදාළ විමර්ශන සඳහා පාර්ලිමේන්තු කාරක සභාවට විපක්ෂයේ සාමාජිකයන් නම්කරයි
රේගු පරීක්ෂාවකින් තොරව වරායෙන් පිට කළේ යැයි කියන කන්ටේනර් 323 සම්බන්ධයෙන් සොයාබැලීම සඳහා, ස්ථාපිත කරන, පාර්ලිමේන්තු විශේෂ කාරක සභාවට විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 04 දෙනෙක් නම්කර...
