Trending Newsඑසැන පුවත්දේශීය

කන්ටේනර් 323 ට අදාළ විමර්ශන සඳහා පාර්ලිමේන්තු කාරක සභාවට විපක්ෂයේ සාමාජිකයන් නම්කරයි

රේගු පරීක්ෂාවකින් තොරව වරායෙන් පිට කළේ යැයි කියන කන්ටේනර් 323 සම්බන්ධයෙන් සොයාබැලීම සඳහා, ස්ථාපිත කරන, පාර්ලිමේන්තු විශේෂ කාරක සභාවට විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 04 දෙනෙක් නම්කර ඇත.

ඒ අනුව අජිත් පී.පෙරේරා ,මුජිබර් රහුමාන්, දයාසිරි ජයසේකර,ෂානක්කියන් රාසමාණික්කම් යන මන්ත්‍රීවරු පාර්ලිමේන්තු විශේෂ කාරක සභාවට නම් තිබෙන අතර ඔවුන්ගේ නම් විපක්ෂ නායක කාර්යාලය විසින් පාර්ලිමේන්තු මහ ලේකම් වෙත යොමු කර තිබේ

කන්ටේනර් 323 නිදහස් කිරීම ගැන සොයාබැලීම සඳහා පාර්ලිමේන්තු විශේෂ කාරක සභාක් පත් කරන ලෙස විපක්ෂය විසින් පසුගිය කාලය තුළ ආණ්ඩුවට දැඩි බලපෑම් කළහ.

Related posts

කුඩා දරුවන්ට අත්‍යවශ්‍ය එන්නත් ලබා දීමට පියවර

Mohamed Dilsad

Gotabaya says steps to renounce US citizenship concluded successfully

Mohamed Dilsad

இலங்கை உறவுகளை வலுப்படுத்த பாகிஸ்தான் உதவி பலமாக இருக்கும் [VIDEO]

Mohamed Dilsad

Leave a Comment