Trending Newsඑසැන පුවත්ක්‍රීඩාදේශීය

ජාත්‍යන්තර 20-20 තරඟවල පැතුම් නිශ්ශංක තෙවෙනි තැනට

ජාත්‍යන්තර විස්සයි විස්ස නවතම පිතිකරණ ශ්‍රේණිගත කිරීම්හි තෙවැනි ස්ථානය දක්වා ඉදිරියට පැමිණීමට ශ්‍රී ලංකා ආරම්භක පිතිකරු පැතුම් නිස්සංක සමත්ව තිබේ.

එම ‍ශ්‍රේණිගත කිරීම්හි සිවු වන ස්ථානයේ පසු වූ ඔහු, ලකුණු 779ක් ලබා ගනිමින් මෙලෙස පියවරක් ඉදිරියට පැමිණ ඇති බව සඳහන් වේ.  

විස්සයි විස්ස පිතිකරණ ශ්‍රේණිගත කිරීම්හි පළමු ස්ථානය තවදුරටත් ඉන්දියාවේ අභිෂේක් ෂර්මාට හිමිව ඇති අතර එංගලන්තයේ පිල් සෝල්ට් දෙවැනි ස්ථානයේ පසුවේ. 

Related posts

இலங்கை ரசிகர்களுடன் பிறந்த நாளை கொண்டாடிய கேன் வில்லியம்சன் (video)

Mohamed Dilsad

University Non-Academic strike continues

Mohamed Dilsad

රුසියාවේ සිට පිරිසක් මෙරටට

Mohamed Dilsad

Leave a Comment