Trending Newsඑසැන පුවත්දේශීයව්‍යාපාරික

කෙදිරි ගාන්න එපා 2026 සිට, අල 220ට ලූණු 150ට ගන්න ලෑස්ති වෙන්න. – ලාල් කාන්ත

මීළඟ කන්නයේ සිට ගොවීන්ගෙන් අල කිලෝවක් රුපියල් 220 ට හා ලොකු ලූණු කිලෝවක් රුපියල් 150ට මිලදී ගැනීමට අපේක්ෂා කරන බව කෘෂිකර්ම අමාත්‍ය කේ.ඩී. ලාල්කාන්ත මහතා ඊයේ (11) පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළේය.

අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසුවේ එවිට වෙළෙඳපොළේ ලූණු කිලෝවක මිල රුපියල් 200 දක්වා සහ අල කිලෝවක මිල රුපියල් 300 දක්වා ඉහළ යනු ඇති බවය.

අල – ලුණු ගොවි ගැටලු සඳහා විසඳුම් යෝජනා කරමින් අමාත්‍යවරයා මේ බව අනාවරණය කළේය.

Related posts

No decision made on fuel price revision for March

Mohamed Dilsad

ඇදිරි නීති බලපත්‍ර අවභාවිතා කරන පුද්ගලයින්ට එරෙහිව දැඩි ක්‍රියාමාර්ග

Mohamed Dilsad

සූර්ය බලාගාර මගින් මෙගාවෝට් 150 ක විදුලි ධාරිතාවක් ජාතික පද්ධතියට

Mohamed Dilsad

Leave a Comment